ව්‍යාපාර අර්ථකථනය

ව්‍යාපාරයක් යනු--
‘‘ලාභ ලැබීමේ හෝ නොලැබීමේ චේතනාවෙන් ක්‍රියාත්මක වන, මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම ස‍දහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදාහැරීම හා සේවා සැපයීම යනාදී කටයුතු ඇතුළත් ක්‍රියාවලියකි.