Wednesday, February 8, 2012

01. ව්‍යාපාර පදනම (Foundation of Business)


1.1   ව්‍යාපාර සංකල්පය විස්තර කිරිම
  •   ව්‍යාපාර අර්ථකථනය
  •   ව්‍යාපාරවල අවශ්‍යතාව
  •   ව්‍යාපාර අරමුණු

    1.2   ව්‍යාපාර විකාශනය 
    •    ස්වයංපෝෂිත අර්ථ ක්‍රමය
    •    පුද්ගල විශේෂීකරණය
    •    වක්‍ර නිෂ්පාදනය
    •    භාණ්ඩ හුවමාරු ක්‍රමය
    •    වෙළෙදාම
    •    මුදල් භාවිතය හා මුදලේ විකාශනය
    •    කෘෂි ආර්ථිකය
    •    කාර්මික ආර්ථිකය
    •    දැනුම පදනම් කරගත් ආර්ථිකය
    •    ව්‍යාපරවල ප්‍රවණතා
    1.3    ව්‍යාපාර වර්ගීකරණය
    •    ව්‍යාපාර වර්ග කිරීමේ නිර්ණායක
      • නිෂ්පාදනයේ ස්වභාවය මත
      • නිෂ්පාදන අංශය අනුව
      • හිමිකාරත්වය මත
      • අරමුණ අනුව
      • පරිමාණය අනුව
      • වෙළෙදපොළ අනුව
    1.4   ශ්‍රී ලංකාේ දළ ේශීය නිෂ්පාදිතයට එක් එක් නිෂ්පාදන අංශේ   දායකත්වය
    • දළ ේශීය නිෂපාදිතේ විවිධ අංශ
      •  කෘෂිකාර්මික
      • කාර්මික
      • ේවා
     1.5    ව්‍යාපාර, යෙදවුම් නිමැවුම් ක්‍රියාවලියක් ලෙස 
    • යෙදවුම්(සම්පත්)
    • ව්‍යාපාර කාර්ය
    • නිමැවුම්
    1.6   අවශ්‍යතා හා වුවමනා සපුරාලන විවිධ නිෂ්පාදිත වර්ග කිරීම
    • භාණ්ඩ හා ේවා වර්ග කිරීම
      • භාණ්ඩ වර්ගීකරණය
        • පැවැත්ම අනුව
        • භාවිතය අනුව
      • ේවා වර්ගීකරණය
        • ව්‍යාපාර ේවා
        • ඍජු ේවා
    1.7   ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ශව, ව්‍යාපාර කෙරෙහි උනන්දුවීමට බලපාන කරුණු
    • ව්‍යාපාර රෙහි ඇල්මැති පාර්ශව
    •   ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ශව, ව්‍යාපාර කෙරෙහි උනන්දුවීමට බලපාන කරුණු