1.1 ව්‍යාපාර සංකල්පය විස්තර කිරිම
- ව්‍යාපාර අර්ථකථනය
- ව්‍යාපාරවල අවශ්‍යතාව
- ව්‍යාපාර අරමුණු
1.2 ව්‍යාපාර විකාශනය
- ස්වයංපෝෂිත අර්ථ ක්‍රමය
- පුද්ගල විශේෂීකරණය
- වක්‍ර නිෂ්පාදනය
- භාණ්ඩ හුවමාරු ක්‍රමය
- වෙළෙදාම
- මුදල් භාවිතය හා මුදලේ විකාශනය
- කෘෂි ආර්ථිකය
- කාර්මික ආර්ථිකය
- දැනුම පදනම් කරගත් ආර්ථිකය
- ව්‍යාපාරවල ප්රවණතා
1.3 ව්‍යාපාර වර්ගීකරණය
- ව්‍යාපාර වර්ග කිරීමේ නිර්ණායක
- නිෂ්පාදනයේ ස්වභාවය මත
- නිෂ්පාදන අංශය අනුව
- හිමිකාරත්වය මත
- අරමුණ අනුව
- පරිමාණය අනුව
- වෙළෙදපොළ අනුව
- දළ දේශීය නිෂ්පාදිතයේ විවිධ අංශ
- කෘෂිකාර්මික
- කාර්මික
- සේවා
- යෙදවුම්(සම්පත්)
- ව්‍යාපාර කාර්ය
- නිමැවුම්
- භාණ්ඩ හා සේවා වර්ග කිරීම
- භාණ්ඩ වර්ගීකරණය
- පැවැත්ම අනුව
- භාවිතය අනුව
- සේවා වර්ගීකරණය
- ව්‍යාපාර සේවා
- ඍජු සේවා
- ව්‍යාපාර කරෙහි ඇල්මැති පාර්ශව
- ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ශව, ව්‍යාපාර කෙරෙහි උනන්දුවීමට බලපාන කරුණු